Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

Tech

ලෝකයේ වැඩියෙන්ම අලෙවිවන Smart Phone 10 මෙන්න

ජංගම දුරකථන කියන්නේ දවසින් දවස වෙනස් වෙන මාදිලියේ උපකරණයක්.

කොයිතරම් නම් පහසුකම් තියෙන ජංගම දුරකථනයක් තමන්ගේ අතේ තිබුණත් හෙට තවත් දුරකථනයක් වෙළෙදපොලට ආ සැණින් එය මිලදී ගැනීමට තරම් නැඹුරුවක් වර්ථමානයේ දකින්නට ලැබෙනවා.

ඉතිං ඒ ආකාරයෙන් හිතගත් වගේම ලොව වැඩිවශයෙන් අලෙවි වන ස්මාර්ට් ජංගම දුරකථන 10 පිළිබදවය මේ අනාවරණය…..

1. Apple iPhone X

2018 පළමු මාස තුළ විශාල ලෙස අලෙවි වූ ස්මාර්ට් ජංගම දුරකථනයයි. එමෙන්ම ලොව වැඩියෙන්ම ලාභ ඉපැයූ ස්මාර් ජංගම දුරකථනයත් මෙය ලෙස නම් දරා තිබෙනවා.

2. Apple iPhone 8 Plus

2017 වසරේ  සැප්තැම්බර් මස වෙළෙදපොළට ආ Apple iPhone 8 දුරකථනය වැඩියෙන්ම ලාභ ඉපැයූ දුරකථන අතර 3 වැනි ස්ථානය දිනාගෙන තිබෙනවා.

3. Xiaomi Redmi 5A

4. Oppo A83

5. Samsung Galaxy S9

6. Samsung Galaxy S9+

7. Apple iPhone 7

8. Apple iPhone 8

9. Samsung Galaxy J7 Pro

10. Apple iPhone 6

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

17 − one =

To Top