Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

Political

විරෝධය කරන්න ගිහින් නාමල්ට වෙච්ච දෙයක්

මාගම්පුර වරාය හා මත්තල ගුවන්තොටුපොළ ඇතුළු රාජ්‍ය දේපළ විකිණීමට එරෙහිව ඊයේ (06) හම්බන්තොට දී විරෝධතාවයක් පැවැත්වුණා.

මෙම විරෝධතාවය දැඩි උණුසුම්කාරී වූ අතර එය පාලනය කිරීම සඳහා පොලිසියට කඳුළු ගෑස් මෙන්ම ජල ප්‍රහාරද එල්ල කිරීමට සිදු වුණා.

මේ අතර එහිදී 28 දෙනෙකු පමණ පොලිස් අත්අඩංගුවට පත් වුණා.

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාටද කදුලු ගෑස් සහ ජල ප්‍රහාර වලට ලක්වීමට සිදුවූ අතර එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක් පහතින් දැක්වේ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top