Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

Gossip

පොලිසියෙන් එද්දී ගැහැනියක් පිරිමියෙක් වෙයි

begger

කුවේට් රාජ්‍යයේ සල්මියා ප්‍රදේශයේ පිහිටි ඇති මුස්ලිම් පල්ලියක කාන්තා අංශය අසල දින ගණනක් තිස්සේ සිඟන්නියක්  හිටියා.

මේ සිඟන්නිය   දුටු බොහෝ දෙනා ඇයට ආධාර කරන්න පසුබට වුණේ නැහැ.

හැබැයි පොලිස් නිලධාරියෙකුට නම් මේ සිඟන්නිය ගැන පොඩි සැකයක් ඇතිවෙලා තිබුණා.

ඒ නිසාම ඔහු මේ සිඟන්නිය ගැන ලොකු විමසිල්ලක හිටියේ.

ඊයේ මේ සිඟන්නිය අසලට ආ කාන්තාවන් කිහිපදෙනෙක් මේ සිඟන්නියගෙන් ප්‍රශ්න කරන ආකාරය පොලිස් නිලධාරියා බලාගෙන හිටියා.

එතන පොඩි කලබලයක් වෙනවා දැකපු පොලිස් නිලධාරියා වහාම එතනට ගියා.

මේ පුද්ගලයා පිරිමි පුද්ගලයෙකු බව තහවුරු වෙලා තමයි මේ කලබලය ඇතිවෙල් තියෙන්නේ.

පොලිස් නිලධාරියාව දැක්ක ගමන් මේ පුද්ගලයා පැනල යන්න හැදුව.

හැබැයි ඒක හරිගියේ නැහැ.

මේ වෙද්දී  නීතිමය කටයුතු කිරීම සඳහා ඔහුව්පො ලිස් භාරයේ රඳවාගෙන තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eight + 15 =

To Top