Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

News Line

තලවතුගොඩ Grill Kitchen Restaurant එක ඉදිරිපිට සිදුවූ මාරක රිය අනතුර

අද (07) උදැසන 6:05ට තලවතුගොඩ – පන්නිපිටිය පාරේ පිහිටි Grill Kitchen අරාබි අවන්හල ඉදිරිපිට මාරක රියානතුරක් සිදුවුණා. ප්‍රදේශවාසීන් පවසන ආකාරයට පන්නිපිටිය දෙසට වේගයෙන් ගමන් ගත් කාර් රථයක් වේගය පාලනය කරගැනීමට නොහැකිව ප්‍රතිවිරුද්ධ මංතීරුවට ඇතුළුවී තලවතුගොඩ දෙසට ගමන් ගත් ත්‍රිරෝද රථයක් සමග ගැටී තිබෙනවා.

එම වීඩියෝව පහතින් නරඹන්න,

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

16 + nine =

To Top