Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

Sports

මුම්බායි කණ්ඩායම දිනවන්න අද ලංකාවේ වැඩ්ඩෙක් පිටියට බහී

Akila Dananjaya

ඉන්දීය ප්‍රිරමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් කණ්ඩායම අතර තරගය මේ වන විට ආරම්භ වී තිබෙනවා.

අද තරගය සදහා ශ්‍රී ලංකා කණ්ඩායමේ යොවුන් ක්‍රීඩකයෙක් මුම්බායි කණ්ඩායම නියෝජනය කරනු ලබනවා.

ඔහු අකිල ධනංජයයි.

අකිල ධනංජයව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මිලදී ගනු ලැබුවේ ඉන්දීය රුපියල් ලක්ෂ 50ක මුදලකටයි.

මුම්බායි කණ්ඩායම සහභාගි වූ පළමු තරග දෙකම පරාජයට පත්වූ අතර, එම තරග දෙකට අකිල ධනංජයව සහභාගි කරවූයේ නැහැ.

නමුත් අද තරගය ජයග්‍රහණය කරවීම සදහායි මුම්බායි කණ්ඩායම අකිල ධනංජයව කණ්ඩායමට කැදවා ඇත්තේ.

 


Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top