Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

News Line

අද හවස මහවැස්සට අකුරණ නගරය සම්පූර්ණයෙන් යටවෙයි (වීඩියෝ)

අද (29) හවස වරුවේ අකුරණ ප්‍රදේශයට ලැබුණු දැඩි වර්ෂාපතනය සමග අකුරණ නගරය සම්පූරණයෙන්ම යටවී තිබෙන බවට වාර්තා වෙනවා. පසුගිය දින කිහිපයේ කොළඹට ද මෙවැනි වර්ෂාපතනයක් ලැබී තිබුනා. මෙම අවාසනාවන්ත සිදුවීම නිසා අකුරණ ප්‍රදේශවාසීන් දැඩි අපහසුතාවයට පත්වී ඇති බවටයි වාර්තා වෙන්නේ. අවසාන වරට අකුරණ ප්‍රදේශයේ මෙවැනි වර්ෂාපතනයක් වාර්තා වුයේ 2015 වර්ෂයේදී බටව ප්‍රදේශවාසීන් අප සමග අදහස් පල කළා.

එම වීඩියෝ පහතින් නරඹන්න,

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

sixteen − 1 =

To Top