Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

News Line

සමයං ඇතුළු 7දෙනෙකු මරපු අංගොඩ ලොක්කා ඉන්දියාවේදි අල්ලයි

බන්ධනාගාර රැදවියන් ප්‍රවාහනය කළ බස් රථ දෙකකට වෙඩි තබා පාතාල කල්ලි නායක ‘සමයං’ ඇතුළු පුද්ගලයන් 7දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන අංගොඩ ලොක්කා සහ තවත් අයෙකු ඉන්දියාවේදී විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගන්න ලද බව පොලිස් ආරංචි මාර්ග පැවසීය.

කළුතර – එතනමඩල ප්‍රදේශයේ බන්ධනාගාර බස් රථ දෙකකට එල්ල වූ වෙඩි ප්‍රහාර වලින් පාතාල නායක සමයං ඇතුළු 7දෙනෙකු ජීවිතක්ෂයට පත්වූයේ පසුගිය පෙබරවාරි මස 27 වැනිදාය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

1 × 1 =

To Top