Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

Gossip

ලංකාවට ගෙනෙන ආරක්ෂාවෙන් වැඩිම 150CC ස්කූටරය

Aprilia SR 150 Sri Lankan Distributor - Colonial Motors (Ceylon) Limited.

Aprilia නම අහපු ගමන් මතකයට එන්නේ ලෝක ප්‍රසිද්ධ Racing Bikes. වසර 73 කට ප්‍රථමයෙන් Aprilia සමාගම තම ව්‍යාපාරය ආරම්භ කරන්නේ Racing Bike නිෂ්පාදනයෙන්. සීමිත මාදිලි කිහිපයකින් පමණක් තම නිෂ්පාදන වෙළඳපොළට නිකුත් කරන Aprilia සමාගමේ Racing බයික් එකක් පැයට කිලෝමීටර් 325 ක පමණ වේගයක් පහසුවෙන්ම ලබා ගන්නවා.

වේගය වගේම ඉතාලියේ Aprilia සමාගම තම නිෂ්පාදන භාවිතා කරන ධාවකයන්ගේ ආරක්ෂාව පිළිබඳව ලොව අනිත් නිෂ්පාදකයන්ට වඩා සැලකිලිමත්වී තිබීම විශේෂත්වයක්. ධාවන පථයේ දී ඇතිවන ඉතාම දරුණු ගැටීමකදී වුනත් ධාවකයා ගේ ආරක්ෂාව තහවුරු කිරීම පිණිස එහි frame එක නිර්මාණය කර තිබෙන්නේ විශේෂිතවූ ජ්‍යාමිතික නිර්මාණයක් (Geometrical Design) වශයෙන්.

Racing Track එකේදී භාවිතා කරන තාක්ෂණය එලෙසම මහපාරට ගෙනෙන Aprilia සමාගම සාමාන්‍ය ජනතාවගේ භාවිතයටම නිෂ්පාදනය කරන Aprilia SR 150 Sports ස්කූටරය වෙළඳපොලේ තිබෙන සාමාන්‍ය ස්කූටරයකට වඩා ධාවකයාට විශේෂිත ආරක්ෂාවක් ලබා දෙමින් නිෂ්පාදනය කරනවා.

ශ්‍රී ලංකාවේ වසරකට යතුරුපැදි අනතුරුවලින් පමණක් පුද්ගලයන් 1,500 කට ආසන්න පිරිසක් ජිවිතක්ෂයට පත්වෙන අතර 1,250 පමණ සදාකල් අබාධිත තත්වයට පත් වෙනවා. මෙම හේතුව නිසාම වාර්ෂිකව පවුල් 800කට අසන්න ප්‍රමාණයක් කිසිවක්ම කර ගත නොහැකිව අසරණ වී තිබෙනවා.

ජිවිතයක වටිනාකම මුල් කරගනිමින් ශ්‍රී ලංකාවේ Aprilia ස්කූටර් බෙදාහරින Colonial Motors සමාගම, ලංකාවේ යතුරුපැදිකරුවන්ගේ ආරක්ෂාව සඳහා Aprilia Rider Safety Week නමැති ප්‍රවර්ධන වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Aprilia and Vespa Sri Lankan Distributor Colonial Motors (Ceylon) Limited.

අද (20) ආරම්භ වෙන මෙම ධාවකයන්ගේ ආරක්ෂාව සඳහා සතිය තුලදී ඉතා උසස් තත්වයෙන්, වැඩි ආරක්ෂාවක් සමඟ නිෂ්පාදනය කරන Aprilia SR 150 ස්කූටරයට විශේෂ දීමනා රැසක් ලබා දී තිබෙනවා.

සියලුම මිලදී ගැනීම් සඳහා,

– SLS තත්ව සහතිකයෙන් සමන්විත Aprilia හෙල්මට් 2ක් නොමිලේ

– Original Aprilia කාර්පට් එකක් නොමිලේ

– වසරක රක්ෂණාවරනයක් නොමිලේ (කොන්දේසි සහිතයි)

– Perimeter kit එකක් නොමිලේ

– Passenger Guard එකක් නොමිලේ

– පැය කිහිපයකින් ලීසිං පහසුකම් සමඟ රක්ෂණය, ලියාපදිංචිය සහ අදායම් බලපත්‍රය නොමිලේ.

– ලීසිං සඳහා මූලික ගෙවීම සිදුකිරීමට විශේෂයෙන්ම නිකුත් කරන Credit Card පහසුකම්.

– Credit Card මගින් කරන ගෙවීම් සඳහා 0% පොලී අනුපාත ක්‍රමය

– රාජ්‍ය සේවකයන්ට පමණක් විශේෂිත ලිසිං පහසුකම්

Aprilia and Vespa Sri Lankan Distributor Colonial Motors (Ceylon) Limited.

Aprilia and Vespa Sri Lankan Distributor Colonial Motors (Ceylon) Limited.

Aprilia and Vespa Sri Lankan Distributor Colonial Motors (Ceylon) Limited.

බයික් එකක්, ස්කූටරයක් මිලදී ගැනීමට අදහස් කරන ඔබ දෙපාරක් හිතන්නේ නැතිව සතියක් පමණක් තිබෙන මේ විශේෂිත දීමනාව ලබා ගැනීමට
0763 699 555 ට අමතන්න.

මතක තබා ගන්න, ඔබේ ජිවිතයේ වටිනාකම වැඩියෙන් දැනෙන්නේ ඔබේ පවුලේ අයට පමණයි . . .

Aprilia Rider Safety සතිය තුල බයිසිකල් සහ ස්කූටර් පදින හැමෝගෙම ආරක්ෂාවට මුල් තැන දෙමු. තවත් කෙනෙකුට බලන්න share කරන්න.

Aprilia SR 150 ස්කූටරය ගැන වැඩි විස්තර පහත වීඩියෝවෙන් නරඹන්න,

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

9 + one =

To Top