Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

Gossip

ස්මාර්ට් ලෝකයේ අතරමං වූ මවට පුංචි දියණියව අමතක වී සිදුවූ ඛේදවාචකය

Mother

ලෝකය නවීන වෙනකොට සමහරුන්ට මනුස්සකම, සැලකිලිමත් බව අමතක වෙලා යනවා. තාක්ෂණයත් මේකට ලොකු හේතුවක්. ( Mother )

හැබැයි ඉතින් මිනිස්සුම තමා අනවශ්‍ය විදියට තාක්ෂණයට ඇබ්බැහි වෙලා ඒක ජීවිතේට නරක දෙයක් බවට පත් කරගන්නේ.

මේ සිදුවීමේ ඉන්න මවත් තාක්ෂණයට ඇබ්බැහි වෙලා තමන්ගේ දරුවවත් අමතක කරලා ලොකු කරදරයක වැටෙනවා. හැබැයි එකෙන් වන්දි ගෙවන්නේ මේ අම්ම එක්ක ඉන්න පුංචි දියණිය.

අපි මේ ගැන විස්තර කරනවට වඩා ඔයාලාම මේ වීඩියෝ එක බලලා විනිශ්චය කරන්න.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

13 − 8 =

To Top