Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

Gossip

බැග් බෙල්ට් පොලිෂ් කරන්න ලංකාවේ තියෙන එකම පොලිෂ් එක

පසුගිය සති කිපයේ ඔයාලට මතක ඇති Facebook එකේ වීඩියෝ එකක් Trend වුනා කොහොමද හරියටම Shine වෙන්න සපත්තු පොලිෂ් කරගන්නේ කියලා. The Shoe Guru තමයි මේක කියලා දුන්නේ. අද අපි ඔයාලට කියන්න යන්නේ එයා මේ වැඩේ කරන්න පාවිච්චි කරපු ටියුබ් පොලිෂ් එකේ තියෙන තවත් විශේෂත්වයක්.

ඔයාලට මතක ඇති ඒ විඩියෝවෙන් The Shoe Guru මේ ටියුබ් පොලිෂ් එක සපත්තුවේ ගාලා සිනිදු රෙදි කෑල්ලකින් පිහදාපු ගමන් හොඳ ෂයින් එකක් ගන්න විදිහ පෙන්නුවා. ඒ වගේම පොලිෂ් කරපු සපත්තුවේ පොල්ෂ් ආයේ කොහෙවත් ගැවෙන්නේ නැහැ කියලා කිව්වා.

ලංකාවේ බැග් බෙල්ට් පොලිෂ් කරන්න පුළුවන්මේ එකම පොලිෂ් එක මේ Scan ටියුබ් පොලිෂ් එක විතරයි. සපත්තු පොලිෂ් කරන ආකාරයටම ඔයාගේ බෙල්ට් එකේ එහෙම නැත්නම් ලෙදර් බැග් එකේ පොලිෂ් ගාලා මිනිත්තුවකට පසු රෙදි කෑල්ලකින් පිහදා දමන්න. සපත්තුවට ලැබුනා වගේම හොඳ Shine එකක් ඔයාගේ බෙල්ට් එකට හෝ බැග් එකට අනිවාර්යයෙන්ම ලැබෙනවා.

දෙසැම්බර් මාසයට පමණක් වලංගු විශේෂ වට්ටමක්ද සහිතව මේ පොලිෂ් එක ලංකාවේ ප්‍රධාන Online Store වලින් ගන්න පුළුවන්.

      

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

14 + ten =

To Top