Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

Entertainment

Gayani Batz ගේ Batztyle Beauty Lounge එක Open කරලා

අවුරුදු කිහිපයකට කලින් ටිකක් සයිස් එකෙන් පොඩි කටකාර කෙල්ලෙක් බුකියේ පළවුණු ලස්සන ඡායාරූප වල Make up artist විදිහට එක පාර ප්‍රසිද්ධ වෙන්න පටන් ගත්තා. ඇයගේ Make up එක නිරූපණ කේෂ්ත්‍රයේ සිටින බොහෝ දෙනාට නැතිවම බැරි එකක් වුනා. ඇයට තිබුණු සහජ හැකියාව නිසාම ඉතාම කෙටි කාලයකින් දැඩි ප්‍රසිද්ධියක් ලබා ගත් Gayani Batz කේෂ්ත්‍රයේ ප්‍රවීනයෙක් වීමත් සමග මෝස්‌තර නිරූපන ශිල්පිනියක් ඉදිහටද තම හැකියාවන් ඉස්මතු කලා.

Gayani Batz පසුගිය අගෝස්තු 25 වෙනිදා තිඹිරිගස්යායෙදී ඇයගේ නවතම රූපලාවන්‍යගාරය Batztyle Beauty Lounge නමින් ආරම්භ කරා. මේ විවෘතකිරීමේ උත්සවයට ඇයගේ සමීපතමයන් බොහෝ දෙනෙකු එකතුවුනා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

one × four =

To Top