Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

Lifestyle

BBQ දාන්න ආස අයට ගෙදරදීම BBQ ග්‍රිල් එකක් හදාගන්න ලෙහෙසිම ක්‍රමය

ගොඩක් අය කැමති BBQ චිකන් කන්න. මොකද BBQ චිකන් වලටම අවේනික රසය නිසා. නිකන් චිකන් කැල්ලක් කනවට වඩා වෙනස්ම රසයක් තමයි BBQ චිකන් වලට තියෙන්නේ. හැබැයි මේක ගෙදරදීම හදාගන්න ටිකක් අමාරුයි. හැමදේටම කලින් BBQ ග්‍රිල් එකක් තියෙන්න ඕනේ.

අද අපි ඔයාලට කියලා දෙන්න යන්නේ ගෙදරදීම කොහොමද BBQ ග්‍රිල් එකක් හදාගන්නේ කියලා.

ඉස්සෙල්ලාම මේ වැඩේට ඕනේ වෙනවා ගඩොල් කැට 10ක්. මෙන්න මේ වීඩියෝවේ තියෙන විදිහට ගඩොල් කැට ටික තැනිතලා පොළවක් මත තබා ගන්න.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 × 1 =

To Top