Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

Hollywood

ජනප්‍රිය ගායිකා බියොන්සෙ දික්කසාද වීමේ සූදානමක ?

beyonce single ladies

ජනප්‍රිය ගායිකා බියොන්සෙගේ විවාහ ජීවිතය ගැන විවිධ පුවත් මේ වනවිට විදෙස් මාධ්‍ය වාර්තා කරනු ලබනවා. ඇය විවාහ වී සිටින්නේ ඇමෙරිකානු රැප් ගායක ජේ සී සමග බව බොහෝ දෙනා දන්නා කාරණාවක්.

2008 වර්ෂයේදී විවාහ වූ මොවුන් දෙදෙනා දික්කසාද වීමට යන බවක් වාර්තා වෙනවා. මේ කාරණා නිසා පැවැත්වීමට නියමිතව ඇති බියෝන්සේගේ ප්‍රසිද්ධ ප්‍රසංගයක් වන “ෆෝමේෂන්” ප්‍රසංගයට බාධාවක් බවත් සඳහන් වෙනවා.

කෙසේ වෙතත් තවමත් බියොන්සේ සහ ජේ සී යුවළ තම දෛනික ජීවිතයේ වැඩ කටයුතු සාමාන්‍ය පරිදි සිදු කරමින් සිටිනවා. බොහෝ දෙනා පවසන්නේ කැමරාකරුවන් ඉදිරියේ බියොන්සේ සහ ජේ ඉසෙඩ් සිනාමුසු මුහුණුවලින් පෙනී සිටිය ද දෙදෙනා අතර කිසිදු සුහදකමක් නොමැති බවයි.

පසුගිය මාසයේ මුල් භාගයේ දිනකදී ලොස් ඇන්ජලීස් නුවර පැවැති සාදයකට එක්වූ බියොන්සෙ ප්‍රකාශ කර ඇත්තේ තම විවාහ දිවිය කෙළවර වී ඇති බවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top