Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

Bollywood

2018 වසරේ  Box Office වාර්තා බිදුණේ මෙහෙමයි

Bollywood Movies Box Office

කෝටි ගණනින් මුදල් වැයකොට නිර්මාණය කරන බොලිව්ඩයේ චිත්‍රපටවල ආදයම් වාර්තා බිද දමන 2018 වසරේ  Box Office වාර්තාව මේ වන විට නිකුත් වී තිබෙනවා.

එම ලැයිස්තුව අනුව මේ වන විට සාර්ථකත්වයට පත්වී ඇති ප්‍රථම චිත්‍රපටය වන්නේ සන්ජේ ලීලා බන්සාලිගේ පද්මාවත් (Padmaavat) චිත්‍රපටයයි.

2018 වසරේ ජනවාරි මස 25වැනිදා රිදී තිරයට පැමිණි එම චිත්‍රපටය සති 12යි දින තුනක් තුළ ඉන්දීය රුපියල් කෝටි 302.10ක මුදලක් උපයා තිබෙනවා.

මේ වසරේ මාර්තු 30 වැනිදා රිදී තිරයට පැමිණි බාගි 2 චිත්‍රපටය සති 3යි දින 2ක් තුළ ඉන්දීය රුපියල් කෝටි 155.65ක මුදලක් උපයා තිබෙනවා.

අනෙකුත් චිත්‍රපටවල බොක්ස් ඔෆිස් වාර්තා පහතින් බලන්න…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three − three =

To Top