Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

News Line

රු. 25,000යේ අවම දඩයට අනුමැති ලැබෙයි – නොකළ යුතු වැරදි 5 මෙන්න

traffic

රථවාහන වැරදි පහක් සම්බන්ධයෙන් අවම දඩය රුපියල් 25000 දක්වා වැඩි කිරීමට අද කැබිනට් අනුමැතිය හිමිවුණා.

එම රථවාහන වැරදිනම්,

* රියදුරු බලපත් නොමැතිව රිය ධාවනය

* රියදුරු බලපත් නොමැති පිරිස් රියදුරු සේවයේ නියුක්ත කිරීම

* බීමතින් රිය පැදවීම

* දුම්රිය හරස් මාර්ගයට අපරික්ෂාකාරීව වාහන ඇතුළු කිරීම

* වලංගු රක්ෂණාවරණයක් නැතිව රිය ධාවනය

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top