Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

News Line

වැඩිවුන මෝටර් රථ වල මිල ගණන් හරියටම බලාගන්න

ඔන්න ඉතිං වාහනයක් ගන්න කියලා හිතාගෙන හිටපු අයියලා අක්කලා නංගිලා මල්ලිලාට දුක හිතෙන සිද්ධියක් ඊයේ වුනාණේ.

වෙච්ච දේ නම් ඔයාලා දැනටමත් දන්නවා ඇති.

එංජින් ධාරිතාවය 1000ට අඩු වාහන වලට අපේ යහපාලන ආණ්ඩුව පොඩ්ඩක් විතර තීරු බද්ධ වැඩි කරලා තියෙනවා.

එන්ජින් ධාරිතාව 1000 කට නොවැඩි සාමාන්‍ය මෝටර් කාර් 01 සඳහා ඒකක බද්ද ලෙස රු. 1,500,000 ක් ලෙස නියම කරලා තියෙන අතර, එන්ජින් ධාරිතාවය 1000 ට නොවැඩි විදුලි බලයෙන්ද ක්‍රියාත්මක කළ හැකි දෙමුහුන් වාහන සඳහා වන ඒකක බද්ද රු. 1,250,000 ලෙස සංශෝධනය කරලා තියෙනවා.

හරියටම සරළව තේරෙන සිංහල භාෂාවෙන් කියනවා නම්, එන්ජින් ධාරිතාව 1000 ට වැඩි නැති හයිබ්‍රිඩ් මෝටර් රථ රුපියල් ලක්ෂ 4කින් වගේම සාමාන්‍ය මෝටර් රථවල තීරුබදු රුපියල් ලක්ෂයකින් වැඩිවෙලා තියෙනවා.

ඒ අනුව වාහනෙන් වාහනේට මිල වෙනස් වෙන්නේ මෙන්න මේ විදිහටයි….

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

one + 18 =

To Top