Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

Gossip

දැනටත් ලක්ෂ ගණනින් පඩි ගන්න දුම්රිය “සෑර්”ලගේ පඩි ලිස්ට් එක මෙන්න

train
පඩි වැඩි කරන්න කිය කියා වර්ජනය කරන දුම්රිය රියදුරන්, නියමාකරුවන් සහ ස්ථානාධිපතිවරුන් ගන්න වැටුප් ගැන ඔබ දැනුවත් ද ? එහෙනම් දැනගන්න ....

පඩි වැඩි කරන්න කිය කියා වර්ජනය කරන දුම්රිය රියදුරන්, නියමාකරුවන් සහ ස්ථානාධිපතිවරුන් ගන්න වැටුප් ගැන ඔබ දැනුවත් ද ?
එහෙනම් දැනගන්න ….

මූලික වැටුපට අමතරව අතිකාල දීමනා ද කර ලක්ෂ ගණින් මාසික වැටුපක් ලබාගන්නා මොවුන්ට මීට වඩා වැටුප් ලබාදුන්නොත් ඔවුන්ගේ වැටුප් ප‍්‍රමාණය පිළිබදව ඔබම වටහා ගනීවී.

උදාහරණයක් වශයෙන් දුම්රිය රියැදුරකුගේ වැටුප් ඔවුන්ගේ ඉල්ලීම පරිදි වැඩි වුවහොත් ආරංචි මාර්ග සදහන් කරන අන්දමට ලක්ෂ 4කට ආසන්න වනවා.

කාගේද වරද ?

මොවුන්ට වැටුප් වැඩි වුවහොත් තවත් රජයේ වෘත්තීය ක්ෂේත‍්‍ර 28ත් 32ක් අතර ප‍්‍රමාණයක් ඉදිරියේදී මෙවැනිම වූ වැටුප් ඉල්ලා සිටීම ඉර හද සේ විශ්වාසයි.

අවසාන වශයෙන් කියන්නට ඇත්තේ රටේ අහිංසක ජනතාවට අබසරණයි…..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four × one =

To Top