Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

Gossip

චාමර වීරසිංහ ළඟට පැමිණි රසිකාවියක් කළ ඉල්ලීම

chamara weerasinghe

චාමර වීරසිංහ යනු ඔහුගේ ගා‍යනය නිසා මෙන්ම නිහතමානී හැසිරීම නිසා බොහෝ දෙනා අතර ජනප්‍රියත්වයට පත් වූ ගායන ශිල්පියෙක්.

චමර වීරසිංහ සම්බන්ද අපූරු සිදුවීමක් සමාජජාලා වල කතාබහට ලක්ව තිබෙනවා.

චාමර වීරසිංහ සහභාගී වූ ප්‍රසංගයක් නැරඹීමට පැමිනි රසිකාවියකට වෙනත් ගායකයෙකු සමග ඡායාරූපයක් ලබා ගැනීමට අවශ්‍යව තිබෙනවා.

ඒ මොහොතේ එම ගායකයා සිට තිබෙන්නේ චාමර වීරසිංහ සමගයි.

කෙසේ වෙතත් ඒ රසිකාවියට තමන්ගේ ප්‍රි‍යතම ගායකයා සමග ඡයාරූපයක් ගෙන ලබා දීමට ඡයාරූප ශිල්පියෙකු ලෙස ක්‍රියා කිරීමට තරම් චාමර වීරසිංහ නිහතමානීව තිබෙනවා.

මෙම සිදුවීම පිළිබදව සමාජජාලා වෙබ් අඩවි වලින් අදහස් දක්වන පිරිස් පවසන්නේ වෙනත් ගායකයෙක් චාමරගේ ස්ථානයේ සිටියා නම් කිසිවිටෙක චාමර සිදු කළ දේ නොකරන බවයි.

සිදුවීමට අදාල ඡයාරූපය පහතින්

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two × one =

To Top