Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

Gossip

නවත්වා ගන්න බැරිව ජැටියේ ඇවිත් හැප්පෙන භාණ්ඩ ප්‍රවාහන නෞකාව (වීඩියෝව)

වෙන්න ගිය මහා විනාශයක් අනු නාමයෙන් බේරුන අවස්ථාවක වීඩියෝවක් රජගොසිප් අපිට හමුවුනා. මෙම අනතුර සිදුවුයේ ඊයේ (13) සවස 2:30 පමණ මුම්බායිහි ජවහර්ලාල් නේරු (JNPT) ජැටියේදී. CMA CGM Mumbai නමැති භාණ්ඩ ප්‍රවාහන නෞකාව මෙසේ JNPT ජැටියේ ගැටෙන්නේ කුමන හේතුවක් නිසාද යන්න මෙතෙක් හෙළිදරව් වී නැහැ. නමුත් කාර්යමණ්ඩල විසින් ජැටියේ ගැටෙන්න මොහොතකට ප්‍රථමයෙන් නෞකාවේ නැංගුරම මුදාහරින ආකාරය වීඩියෝවේ හොඳින් සටහන් වී තිබෙනවා.

එම වීඩියෝව පහතින් බලන්න,

වාරයේ නැංගුරම්ලා තිබු නෞකාවේ ගමන විස්තර කෙරෙන වීඩියෝව පහතින් බලන්න,

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twelve − 11 =

To Top