Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

Gossip

පැලවත්ත Cool Planet එක සම්පූර්ණයෙන්ම ගිනිබත් වෙයි (වීඩියෝ සියල්ලම)

බත්තරමුල්ල පැලවත්ත මංසන්දියේ පිහිටි Cool Planet ආයතනයේ සිදුවූ හදිස්සි ගින්නක් නිසා මුළු වෙළඳසැලම ගිනිබත් වී තිබේ. ගින්නේ දරුණු බව වැඩි නිසාම ගුවන් හමුදාවේ බෙල් 212 හෙලිකොප්ටර් යානයක් ද මේ ගින්න නිවීමට සහය වී තිබේ.

විශාල භුමි ප්‍රදේශයක පැතිර ඇති මෙම වෙළඳසැල තට්ටු හතරකින් සමන්විතයි. වාර්තා වෙන අන්දමට Cool Planet ආයතනය සම්පූර්ණයෙන්ම ගිනි ගෙන විනාශ වී තිබේ.

මෙම ගින්න නිසාම 174 මාර්ගය සම්පූර්ණයෙන්ම වසාදමා ඇති අතර ප්‍රදේශයේ විදුලි බලයද විසන්දි කර තිබේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

18 − 14 =

To Top