Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

Sports

අයි.පී.එල් ගිය ක්‍රීඩකයෙකුගේ පියෙක් හදිසියේ ජීවිතක්ෂයට

Lungisani Ngidi

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගි වූ දකුණු අප්‍රිකානු ක්‍රීඩක Lungisani Ngidiගේ පියා හදිසියේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මේ හේතුවෙන් එම ක්‍රීඩකයා වහාම දකුණු අප්‍රිකාවේ ඩර්බන් හි පිහිටි ඔහුගේ පියාගේ නිවස බලා පිටත්ව ගොස් ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

Lungisani Ngidi චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන සුපිරි පන්දු යවන්නෙකු ද වනවා.

ඔහුව චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම මිලදී ගෙන තිබෙන්නේ ඉන්දීය රුපියල් ලක්ෂ 50ක මුදලකටයි.

නම ගේ හොදම ටෙස්ට් පන්දු යැවීම ලෙස වාර්තා වන්නේ ඉන්දියාවට එරෙහිවයි.

ඒ ලකුණු 39කට කඩුළු 6ක් ලෙස දවා ගැනීමයි.


 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top