Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

Gossip

උසස් යයි සම්මත අය, අම්මෙකුටයි පුතෙකුටයි කළ පහත් වැඩක්

dalith

ඉන්දියාව කියන්නේ කුල භේදය ඉහළින්ම තියෙන රටක්.

දලිත් කුලේ කියන්නේ ඉන්දියාවේ අය පහත්ම කුලේ කියල සලකන කුලය.

මේ අයට ඉන්දියාවේ හුඟක් කරදර වෙනවා.

ගුජරාටයේ දලිත් කුලේ අම්ම කෙනෙක්, පාසලක ආපනශාලාවේ සේවය කරලා.

ඒකට විරෝධය දක්වමින් ගමේ පිරිසක් එකතුවෙලා මේ අම්ම විතරක් නෙමෙයි ඇගේ පුංචි පුතාටත් පහර දී හිරිහැර කරපු විදිහ තමයි මේ.

මේ සිදුවීම මේ වෙද්දී  අගමැති නරේන්ද්‍ර මෝඩි දක්වාම ගිහින්.

මේ ගැන විශේෂ පරීක්ෂණයක් කරන්න කියලත් මෝඩි නියෝග කරලා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

18 − eight =

To Top