Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

Entertainment

ප්‍රථම වතාවට සිනමාවේ දඟකාර දසුන් (දස්සා) සිඟිති දසුන් එළිදක්වයි.

දසුන් පතිරණ කියන්නේ ලංකාවේ අයට හරිම පුරුදු නමක්. ලංකාවේ සිනමාවේ දඟකාර පෙම්වතා ගේ චරිතයට උරුමකම් කියන දසුන් කිහිප වතාවක්ම හොඳම නළුවා සම්මානයෙන් පිදුම් ලැබූවා. දඟකාර දසුන් මාස කිහිපයකට ප්‍රථමයෙන් ලොව උතුම්ම සම්මානය වන පිය සම්මානයෙන්ද පිදුම් ලැබුවා. අද ප්‍රථම වතාවට දසුන් ගේ සිඟිති කුමරියගේ ඡායාරූප එකතුවක් අන්තර්ජාලට මුදා හැර තිබෙනවා.

All images are © Copyrighted @Sehan Kavinda Photography

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two × one =

To Top