Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

News Line

කෑගල්ලේ වෙළදසැලක් තුළ පුද්ගල ඝාතනයක්

dead body

කෑගල්ල – පරගම්මන ප්‍රදේශයේ ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි සැලක තිබී ඝාතනය කරන ලද පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ වෙළඳසැලේ හිමිකරු විසින් කළ දැනුම් දිමකට අනුව මෙම මළ සිරුර සොයා ගත් බවයි.

මෙම පුද්ගලයා වෙළඳ සැලෙහි සේවකයෙකු වන අතර ඔහු ඊයේ රාත්‍රී මෙම ස්ථානයේ නවාතැන් ගෙන තිබෙනවා.

එහිදී කිසියම් පුද්ගලයෙකු විසින් මොහු ඝාතනය කර ඇති බවටයි පොලිසිය සැක පළ කරනනේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 35 හැවිරිදි පුද්ගලයෙක්.

ඝාතනයට හේතුව සහ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් මෙතෙක් අනාවරණය වි නැහැ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top