Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

News Line

දුම්රිය දෙපාර්තමේන්තුව 90,000 ක් හම්බකළේ මෙහෙමයි

train

මරදාන දුම්රිය ස්ථානයේ සිදුකළ හදිසි පරීක‍ෂාවකදී ප්‍රවේශ පත්‍ර නොමැතිව දුම්රියෙන් ගමන් කළ මගීන් හතලිස් දෙනෙකු අත්අඩංගුවට ගත් බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

දුම්රිය ආරක‍ෂක අධිකාරී අනුර ප්‍රේමරත්න පැවසුවේ ඉන් තිස් දෙනෙකුගෙන් දඩ අයකරගෙන ඇති අතර ඒ මුදල  රුපියල් අනූ දහසක්.

අනෙක් මගීන් දස දෙනා  ඇප මත නිදහස් කර තිබෙනවා.

හෙට (01) දිනය තුළ ඔවුන් දඩ මුදල නොගෙවන්නේ නම් එම පිරිසට එරෙහිව නඩු පවරන බවයි දුම්රිය ආරක‍ෂක අධිකාරිවරයා වැඩිදුරටත් පවසා සිටියේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 + 10 =

To Top