Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

Book Library

‘දුඹුරු කොළ මොනරු ලිස්සන පපුව මැද’ තනූජාගේ දෙවැනි පොත එළිදැක්වෙයි

Books

තනුජා ලුම්බිණි විසින් රචිත නවතම කාව්‍ය සංග්‍රහය ‘දුඹුරු කොළ මොනරු ලිස්සන පපුව මැද’ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සමගාමීව පසුගියදා එළිදැක්වුණා.

මේ තනුජා ගේ දෙවන කාව්‍ය සංග්‍රහයයි.

තනුජාගේ පළමු කාව්‍ය සංග්‍රහය 2016 වසරේ නිකුත් වූයේ “තෙත සුළං අහුරක් “නමින්.

දුඹුරු කොළ මොනරු ලිස්සන පපුව මැද සයුර ප්‍රකාශනයක් ලෙසටයි එළිදැක්වුණේ.

තනුජා ලුම්බිණි වෘත්තියෙන් පෞද්ගලික ගුවන්විදුලි නාලිකාවක පිටපත් රචිකාවියක් ලෙස කටයුතු කරන අතර සමාජ මාධ්‍ය ඔස්සේ ඇය කළ ලියවීම් පසුගියකාලයේ විශාල අවධානයක් දිනාගෙන තිබුණා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

one × 5 =

To Top