Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

News Line

නෙදර්ලන්ත සත්වෝද්‍යානයේ රෝගි වැඳිරිය මියයාමට පෙර මහාචාර්යවරයාගෙන් සමුගනියි

Elderly chimpanzee

මාමා නමින් හඳුන්වන වැඳිරිය නෙදර්ලන්තයේ බර්ගර්ස්‌ සත්වෝද්‍යානයේ ජීවත්වූවාය. එහෙත් 2016 අප්‍රේල් මස සිට රෝගාතුරවූ ඇය ආහාර සහ ජලය ගැනීමෙන් වැලකී සිටියා.

මාමාගේ අසනීප තත්ත්වය වාර්තා වූ විගස ඇගේ මිතුරකුවූ මහාචාර්ය ජෝන් චෑන් ඇය බැලීමට පැමිණියේය.

1972 වසරේ සිට මාමා සමඟ සබඳකම් පැවැත්වූ මහාචාර්යවරයා දුටු මාමා ඔහු සමඟ සිනහ වී ඇගේ අතක්‌ ඔහු වෙත දුන්නාය. ඒ තමන් මෙලොව හැර යන බව පැවැසීමටය. 59 හැවිරිදි වියේ පසුවූ මාමා සතියකට පසු මියගියාය. නෙදර්ලන්ත මාධ්‍ය පැවසුවේ සතුන් කිසි විටෙක කලගුණ අමතක නොකරන බවය.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top