Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

Gossip

එංගලන්තයේදී සුපිරි ගායිකාවගේ ප්‍රසංගයට බෝම්බ ප්‍රහාරයක් – 19ක් මරුට

Ariana Grande

එංගලන්තයේ මන්චේස්ටෙර් නුවර සංගීත ප්‍රසංගයක් අතරතුර සිදුවූ පිපිරීමකින් 19 දෙනෙකු මියගොස් 50 දෙනෙකුට අධික පිරිසක් තුවාල ලබා තිබෙනවා.

මෙය මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු විසින් මෙම ප්‍රසංගය ඉලක්ක කරගෙන සිදුකළ ප්‍රහාරයක් බවටයි දැනට වාර්තා වෙන්නේ.

21000 ක පමණ පිරිසක් මෙම ප්‍රසංගය නැරඹීම සඳහා පැමිණ තිබෙනවා.

Ariana Grande කියන පොප් ගායිකාවගේ ප්‍රසංගයක් තමා මෙලෙස තිබිලා තියෙන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 × 3 =

To Top