Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

News Line

ස්ථාන 6ක විශාල පිපිරීම්, පාස්කු ඉරිදා ඉලක්ක කරගත් ප්‍රහාරයක්?

අද (21) උදැසන පාස්කු ඉරිදා දේව මෙහෙය අතරතුර සිදුවූ විශාල පිපිරීම් 6ක් හේතුවෙන් පුද්ගලයින් විශාල ප්‍රමාණයක් තුවාල ලබා ඇති බවට වාර්තා වෙනවා. මියගිය ගණන තවම වාර්තා නොවෙන අතර නිලනොලත් ආරංචි මාර්ග පවසන ආකාරයට මියගිය ගණන 50කට අසන්න බවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

5 − 2 =

To Top