Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

Bollywood

මෙදාපාර අයි.පී.එල් සමාරම්භය ලස්සන කරන්න එන තරු

ipl

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය ආරම්භ වෙන්න තියෙන්නේ තවත් දින 3ක් පමණයි.

මේ තරඟාවලිය වෙනුවෙන් සමාරම්භක උළෙලක් තව දින 2කින් පැවැත්වෙනවා.

විවිධ කලා අංගයන් 11කින් සමන්විත මේ සමාරම්භක උළෙලට හින්දි මෙන්ම දෙමළ චිත්‍රපට නළු නිළියන් සහභාගි වෙන්න නියමිතයි.

රිතික් රෝෂන්, වරුන් ධවාන්, ජැකලීන් ෆර්ඩීනැන්ඩස්, පරිනිති චොප්රා සහ තමන්නා සහභාගි වෙන්න නියමිතයි.

රන්වීර් සිං මේ සඳහා සහභාගි වෙන්න නියමිත වුනත් ඔහුගේ අතේ හටගත් ආබාධයක් හේතුවෙන් සහභාගි වෙන්න නැහැ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

fifteen − six =

To Top