Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

News Line

වැල්ලම්පිටියේ ගින්නක්

FIRE

කොළඹ, වැල්ලම්පිටිය ප්‍රදේශයේ තේ ඇසුරුම් පෙට්ටි නිෂ්පාදන කර්මාන්ත ශාලාවක අද අලුයම ගින්නක් හටගෙන තිබෙනවා.

කොළඹ ගිනි නිවීම් ඒකකය සඳහන් කළේ, ගින්න නිවා දැමීම සඳහා ආපදා රථ 8 ක් පිටත් කර යැවූ බව යි.

මේ වනවිට ගින්න මැඩපවත්වා ඇති අතර ගින්නෙන් එම කර්මාන්ත ශාලාව සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි පොලීසිය සඳහන් කළා.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

nine + 1 =

To Top