Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

Bollywood

ජැක්ලීන් නිසා සිද්ධාර්ත්ගේ පෙම අවුල් ජාලාවක් වෙලාලු

Gentleman

‘Gentleman’ හින්දි චිත්‍රපටය අගෝස්තු 25 වැනි දින ප්‍රේක්ෂක ප්‍රදර්ශනයට එන්න නියමිතයි.

ඒ නිසා ‘Gentleman’ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරණ කටයුතු සඳහා මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන ජැක්ලීන් ෆර්ඩිනෑන්ඩස් හා සිද්ධාර්ත් මල්හෝත්‍රා එහෙ මෙහෙ ඇවිදිනවලු.

ඒ විතරක් නෙමෙයි මේ දිනවල එකටම ඉන්න ජැක්ලීනුයි සිද්ධාර්ත් අතර පෙම් සම්බන්ධයක් ඇතැයි සිද්ධාර්ත් මල්හෝත්‍රාගේ පෙම්වතිය වන ආලියා බාත්ට සැක පහළ වෙලා.

ඒ නිසා සිද්ධාර්ත් මල්හෝත්‍රා හා ආලියා බාත්ගේ ආදර අන්දරය අවුල් ජාලාවක් වෙලා කියලත් ආරංචියි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top