Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

Political

ගෝඨාභය ජනාධිපති වෙන්න නම් ප‍්‍රජාතන්ත‍්‍රවාදි ව්‍යුහයට එන්න ඕනේ

goat vs welgama

ගෝඨාභය රාජපක්ෂ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ව්‍යුහයට පැමිණියහොත් ජනාධිපතිවරයෙක් විය හැකි බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර කුමාර වෙල්ගම පවසනවා.

ඔහු මේ බව පැවසුවේ පොදුජන එක්සත් පෙරමුණේ පැවති දේශපාලන හමුවකට එක්වීමෙන් අනතුරුවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 × three =

To Top