Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

Bollywood

නිරුවතින් වුනත් රඟපාන්න මම කැමතියි – සැමියත් කැමතියි

Surveen Chawla

චිත්‍රපට නිළියන්ට විවාහයෙන් අනතුරුව තමන්ගේ සැමියාගෙන් හුගක් වෙලාවට තහංචි වැටෙනවා.

සමහරක් නිළියන්ට චිත්‍රපටවල රගපෑමට අවස්ථාව හිමිවුනත් සිපගැනීම් සහ අඩනිරුවත් දර්ශන වලට පෙනී සිටීමට අවස්ථාව හිමි වන්නේ නැහැ.

නමුත් බොලිවුඩයේ ජනප්‍රිය නිළියක් වන Surveen Chawala ඊට වෙනස්ම දෙයක් පසුගිය දිනක මාධ්‍ය සාකච්ජාවකදී කියා තිබෙනවා.

ඇය පවසා තිබෙන්නේ තමන්ට චිත්‍රපටයකදී නිරුවත් දර්ශනයකට වුවත් පෙනී සිටිය හැකි බවයි.

තම සැමියාගෙන් ඊට කිසිදු බාධාවක් නොමැති බවද ඇය මාධ්‍යයට පවසා තිබෙනවා.

Surveen Chawala 2015 වසරේදී Akshay Thakker විවාහ කරගනු ලැබුවේ ඉතාලියේදීයි.


 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top