Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

Gossip

ජනමාධ්‍ය තුලින් මාව රටට විහිළු සපයන්නෙක් බවට පත් කරන්න එපා දෙරණ

පොලිස්පති පුජිත ජයසුන්දර මහතා විසින් ගුරුවරුන් ආමන්ත්‍රණය කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ ජලා වෙබ් අඩවි වල සීග්‍රයෙන් හොමරු වෙනවා. මෙහි විශේෂත්වය වන්නේ පොලිස්පති පුජිත ජයසුන්දර මහතා තමාව රටට විහිළු සපයන්නෙක් බවට පත් නොකරන ලෙස දෙරණ මධ්‍යයෙන් ඉල්ලා සිටීමයි.

පොලිස්පතිතුමා ගේ භාෂා හැසිරවිමද මේ වනවිට සමාජ ජලා වෙබ් අඩවි වල දැඩි අප්‍රසාදයට ලක්වී තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

19 − twelve =

To Top