Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

Gossip

ඩයනමයිට් යොදා කම්හලක රතිඥ්ඥා පිපිරූ හැටි

fireworks

මේ චීනයේ සිදුවුණු සිදුවීමක්.

මධ්‍යම චීනයේ, හිර රහසේ පවත්වාගෙන ගිය නීති විරෝධී ගිනි කෙලි කම්හලක් වටලපු පොලිසිය මේ ගිනිකෙළි ඔක්කොම විනාශ කරන්න නියෝග කළා.

ගිනිකෙලි නිකන් ම ගිනි නොතියා ඩයනමයිට් දාල පුපුරවනන්යි ඔවුන් තීරණය කළේ.

බලන්නකෝ ගිනිකෙළි සහ ඩයනමයිට් පිපිරෙන හැටි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

7 + eleven =

To Top