Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

Gossip

සියදිවි නසාගත්තා කියන බොලිවුඩ් නළුවාගේ වීඩියෝවේ ඇත්ත හෙළිවෙයි

බොලිවුඩයේ හිටපු දක්ෂ මෙන්ම කඩවසම් නළුවෙක් වන ඉන්දර් කුමාර්ගේ මරණය සියදිවි නසා ගැනීමක් බවට පැතිර යන කතාව අසත්‍ය බවට ඔහුගේ බිරිද වන පල්ලවි සරාෆ් පවසනවා.

පසුගිය වසරේ ජූලි මස 28 වැනිදා ඉන්දර් සිය ජීවිතයෙන් සමුගත්තා.

නමුත් එය මුලින්ම මාධ්‍යය වාර්තා කළේ හදිසි හෘදයාබාධයක් හේතුවෙන් ඉන්දර් මියගිය බවටයි.

නමුත් මේ වන විට ඉන්දර් සියදිවි නසා ගෙන ඇති බවට කදිම සාක්ෂියක් වශයෙන් වන ඔහුගේම හඩින් වීඩියෝවක් අන්තර්ජාල කළඹමින් තිබෙනවා.

එම වීඩියෝව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට ඉන්දර්ගේ තෙවැනි හෙවත් අවාසන වශයෙන් ඔහු විවාහ වී සිටි බිරිද වන පල්ලවි සරාෆ් මාධ්‍ය සාකච්ජාවක් කැදවා තිබුණා.

එහිදී පල්ලිවි පවසා තිබෙන්නේ ඉන්දර්ගේ එම වීඩියෝව චිත්‍රපටයකට රූපගත කළ වීඩියෝවක් බවයි.

එම වීඩියෝවේ දැක්වෙන ආකාරයට ඉන්දර් අධික මත්පැන් පානය කරමින් හඩමින් මෙලෙස පවසා තිබෙනවා.

“මරණය මට දැන් වැළද ගන්න හිතෙනවා..” යැයි කියමින්. එම වීඩියෝව නිකුත් කර තිබෙන්නේ 13 වැනි දිනයේදීයි.

ඉන්දර් කුමාර්ගේ බිරිද වන පල්ලවි සරාෆ් මාධ්‍යය වාර්තා කළ පක්ෂය….

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

seven + 1 =

To Top