Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

News Line

ප්‍රංශයත් පරදවා ඉන්දියාව ලොව 6 වැනි ආර්ථික බලවතා වෙයි – ලංකාව කොහෙද ?

economy

ඉන්දියාව ලොව බලවත්ම ආර්ථික ශක්‌තිය ඇති රටවල් අතර හයවැනි ස්‌ථානයට පත්ව තිබෙනවා.

ඒ අනුව ඉන්දියාව ප්‍රංශය පරදා ඉදිරියට පැමිණ ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දෙන්නේ.

ඉන්දියාවට ඉහළින් සිටින්නේ ඇමරිකාව, චීනය, ජපානය, ජර්මනිය හා බ්‍රිතාන්‍යයයි. ඉන්දීය දළ දේශීය නිෂ්පාදිතයේ අගය ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 2.6 දක්‌වා වර්ධනය වී තිබෙනවා.

මෙම වාර්තාව යාවත්කාලීන වීමට පෙර ඉන්දියාව සහ ශ්‍රී ලංකාව තිබු ස්ථාන Statistics Times වෙබ් අඩවිය හරහා පෙන්වන්නට අප සිතුවා, ඒ අනුව ඉන්දියාව 7 වැනි ස්ථානයේ සහ ශ්‍රී ලංකාව 68 වැනි ස්ථානයේ පසුවුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 × 2 =

To Top