Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

Gossip

තලවතුගොඩදි වාහන 6ක් එකට එක හැප්පෙයි

ජපන් මිත්‍ර මාර්ගයේ තලවතුගොඩ ප්‍රදේශයේදී වාහන 6ක් එකිනෙකට ගැටීමෙන් අනතුරක් සිදුවී තිබෙනවා. (  Thalawathugoda )

මෙම අනතුරෙක් කිසිවෙකුටත් හානියක් සිදුවී නොමැති අතර වාහන කිහිපයකටම දැඩි අලාභ හානි සිදුවී තිබෙන බවයි අප වාර්තාකරු පවසන්නේ.

අනතුරට හේතුව කුමක්දැයි තවමත් අනාවරණ වී නොමැත.

වීඩියෝ සහ ඡායාරූප – කොළඹ විරාජ්

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 × three =

To Top