Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

Hollywood

ජස්ටින් බීබර්ට චීනය තහනම් වෙච්ච හේතුව මෙන්න

jastin bibar

ජනප්‍රිය පොප් ගයක ජස්ටින් බීබර්ට චීනයේ සිය සංගීත සංදර්ශන පැවැත්වීම තහනම් කරන බව බෙයිජිං අගනුවර පිහිටි සංස්කෘතික බියුරෝව පවසයි.

නරක හැසිරීමක් සහිත තරුණ පොප් ගායකයාට සිය රටේ සංගීත දර්ශන පැවැත්වීමට අවසර දීය නොහැකි බව නිවේදනයක් නිකුත් කරමින් සංස්කෘතික අමාත්‍යංශය සඳහන් කර තිබේ.

ජස්ටින් බීබර් යනු ඉතාමත් දක්ෂ ගයකයෙන් වන නමුත් ඔහු මතභේදයට ලක්වූ විදේශීය ගායකයෙකි යනුවෙන්ද එම නිවේදනයේ සඳහන් වේ.

ජස්ටින් බීබර් කරුණු කාරනා වටහාගන්නා වැඩි වියට එළැඹි සිය වචන සහ හැසිරීම් පාලනය කරගනිමින් ජනතාවගේ ගෞරවාදරයට පාත්‍ර වන ගායකයෙකු බවට පත්වනු ඇතැයි අපි බලාපොරොත්තු වන්නෙමු යනුවෙන්ද නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

(ජනයුගය – 2017.07.26)

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top