වයසට ගියත් තාමත් සුපිරි නළුවෙලා ඉන්න රුජනි කාන්ත්ගේ තවත් චිත්රපටයක් ඉදිරියේදී රිදී තිරයට එන්න නියමිතයි.
රුජනි කාන්ත් රගන මෙම චිත්රපටයේ නම Kaala (කාල) .
මෙහි නිෂ්පාදනය රුජනි කාන්ත්ගේ බෑණනුවන් වන ධනුෂ් විසින් සිදුකරනවා.
චිත්රපටය ලබන 27 වැනිදා රිදී තිරයට පැමිණීමට නියමිතයි.
මෙම චිත්රපටයේ පූර්ව ප්රචාරක පටය මේ වන විට අතිසාර්ථක ලෙස ජනප්රියත්වයට පත්වෙමින් කෝටි දෙකකට වැඩි පිරිසක් නරඹා තිබෙනවා.
එම පූර්ව ප්රචාරක පටය පහතින් නරඹන්න…
