Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

Sports

ශාරුක් ඛාන්ගේ සිහිනය ළගටම ගෙනිච්ච සුපිරි පන්දු යවන්නා එක පිට එක ගත්තු කඩුළු 4

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 49 වැනි තරගය ලෙස වැදගත් තරගයක් ශාරුක් ඛාන්ගේ හිමිකාරිත්වය ඇති කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සහ රාජස්ථාන් රෝයල් කණ්ඩායම අතර පැවැත් වුණා.

මේ තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් රාජස්ථාන් රෝයල් කණ්ඩායම පන්දුවාර 19කදී සියලුදෙනා දැවී ලකුණු 142ක් ලබාගත්තා.

එහිදී කොල්කටා කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවූ කුල්දීප් යාදේව් පන්දුවාර 4කදී ලකුණු 20කට කඩුළු 4ක් දවා ගැනීමට සමත්වුණා.

අනතුරුව පිටියට පැමිණි කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම පන්දුවාර 18කදී කඩුළු 4ක් දැවී ලකුණු 145ක් ලබාගෙන තරගයේ ජය වාර්තා කළා.

ඒ අනුව කඩුළු 6කින් ජය වාර්තා කළා කොල්කටා කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ ලකුණු 14ක් ලබාගෙන තෙවැනි ස්ථානයේ පසුවෙනවා.

කුල්දීප්ගේ සුපිරි පන්දු යැවීම පහතින් බලන්න…..

මෙම තරඟයේ විශේෂ අවස්ථා සහිත වීඩියෝව පහතින් බලන්න..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

fifteen − eight =

To Top