Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

Sports

විරාට් කෝලි වාර්තා පොත් අලුත් කරයි

Virat Kohli

වාර්තා පොත් අලුත් කරමින් තවත් වාර්තාවක් තැබීමට ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක විරාට් කෝලි සමත්ව තිබෙනවා.

ඒ ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදීයි.

වසර ගණනාවක් මුළුල්ලේ මෙතෙක් පැවැති IPL තරගාවලිවලදී පිතිකරුවෙකු රුස්කළ මුළු ලකුණු සංඛ්‍යා වාර්තාවෙන් ප්‍රථම ස්ථානයට පැමිණීමටයි කෝලි සමත්ව තිබෙන්නේ.

කෝලි තරග 153කට සහභාගි වී රුස්කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 4619යි.

මෙම වාර්තාවලට අනුව දෙවැනි ස්ථානය සුරේශ් රෙයිනා සහ තෙවැනි ස්ථානය රෝහිත් ෂර්මා රුදී සිටිනවා.


Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

12 + 1 =

To Top