Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

Sports

සංගාට චරිත දෙකක් කරන්න සිද්ධ වෙලා

Kumar Sangakkara

පාකිස්තාන සුපර් ලීග විස්සයි20 ක්‍රිකට් තරගාවලියේදී ක්‍රීඩකයෙකු මෙන්ම උපදෙශකයෙකු ලෙස කටයුතු කිරීමට ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාරට සිදුව තිබෙනවා.

ඒ පාකිස්තාන සුපිරි ලීග විස්සයි20 තරගාවලිය වෙනුවෙන් හඳුන්වාදුන් නවතම කණ්ඩායම වෙන මල්ටාන් සුල්තාන් කණ්ඩායම සංගාව ක්‍රීඩකයෙකු ලෙස හා උපදේශකයෙකු ලෙස එක්කර ගැනීම හේතුවෙන්.

මෙම කණ්ඩායමට සංගාට අහතරව ෂොයිබ් මලික්, කිරන් පොලාඩ්, සොහායිල් තන්වීර්, මොහොමඩ් ඉර්ෆාන්, ජුනයිඩ් ඛාන්, සොයිබ් මක්සූඩ් යන ක්‍රීඩකයෝද ඇතුළත් වෙති.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top