Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

Hollywood

චිත්‍රපටිය වෙනුවෙන් කකුල් දෙකට ගිනි තියාගෙන සටන් කරන කුංෆු නළුවා

kung fu

කුංෆු සටන් කලාව සම්බන්ධ කර තැනු සිනමා නිර්මාණ දකිද්දී ඔබට හිතෙන්න පුළුවන් ඒවා ඇත්තමද කියලා.

ඔව් මේ චිත්‍රපටිවල රඟපාන නළුවන් ඇත්තටම කුංෆු සටන් කලාව ප්‍රගුණ කළ අයයි.

ඒ අයට මේ වෙනුවෙන් ලොකු කැපකිරීමක් කරනවා. තිරයෙන් පිටුපස ඉන්න අය නම් මේ දේවල් හොඳින් දන්නවා. හැබැයි අපට ඒවා දකින්න ලැබෙන්න කවුරු හරි වීඩියෝවක් කරලා Share කළොත් විතරයි.

ඒ වගේ වීඩියෝ එකක් අපට හමුවුණා. ඔබත් බලන්න අප බලන චිත්‍රපටිවල ඉන්න සමහර නළුවන් සටන් ජවනිකාවල නිරත වෙන්නේ බොහෝ වෙහෙසෙන බවට ඔබට මෙමගින් දකින්න ලැබේවි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top