Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

Gossip

කුවේට් යුවල කටුනායක ගුවන්තොටුපලේදී රේගුවේ නිලධාරින්ට පහර දුන් වීඩියෝව

Update:

කුවේට් යුවල රේගු නිලධාරීන්ට පහරදෙන අවස්ථාවේ CCTV වීඩියෝවක් අපට ලැබුනා.

පසුගිය දිනක කටුනායක ගුවන්තොටුපලේදී රේගු නිලධාරීන් පස් දෙනෙකුට පහරදී කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් කුවේටයේ සිට පැමිණි කුවේට් ජාතික යුවලක් හා එම සිද්ධියට මුලික වූ සුනඛයා පොලිස් අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කරා. පසුව මේ යුවල ඇප මත මුදාහරුනා.

එම අවස්ථාවේ වීඩියෝවක් අන්තර්ජාලයට මුදාහැර තිබෙනවා. එම වීඩියෝව පහතින් නරඹන්න,

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eighteen + 1 =

To Top