Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

Gossip

UDA එක අලුතෙන්ම ඉදිකරන ලද මුල්ලේරියාව තට්ටු නිවාස 500න් 380ක් තවම ඉතිරියි

නාගරික සංවර්ධන අධිකාරිය විසින් ඉදිකරන ලද “Lake Crest Residencies” තට්ටු මහල් නිවාස සංකිර්ණය අද මහජනතාවට විවෘත කෙරුනේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින්. මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය පාටලී චම්පික ප්‍රකාශ කලේ නිවාස 500 න් 380 මහජනතාවට තවම ඉතිරිව ඇති අතර ලක්ෂ 38 සිට ලක්ෂ 42 දක්වා මුදලකට මෙම නිවාස මිලදී ගැනීමට හැකියාව තිබෙන බවටයි.

1 Comment

1 Comment

  1. Susantha Senarath

    September 25, 2018 at 5:22 pm

    Those apartments are just 450sqft in size and only the wash room is tilted. 5 story building without a lift. Tiny building sufficient only for one person to live along. Government servants cant afford 4.2 million for such house only with a salary otherwise cheating or bribe according to the present salary scales of public service.The D Block of this has given for some group without any payment when others have to pay 1million for reservation. This is a building which has made for the shanty community to be given free such as ‘Sahas Pura’ @ Borella with public funds.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 × 5 =

To Top