Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

Sports

ශ්‍රී ලංකා සුපිරි වේගපන්දුව මාලිංග පාකිස්ථානයට එරෙහිව පිටියට එන තරඟය මෙන්න

lasith malinga bowling

පාකිස්ථානය සමග පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග එක්වනු ඇති බවට තේරීම් කමිටුවේ සභාපති ග්‍රැහැම් ලැබ්රෝයි පවසනවා.

පාකිස්ථානය සමග පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහා ලසිත් මාලිංග නම් කර තිබුණේ නැහැ.

මේ අතර විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළ මාලිංග පිළිබඳව කළ සාකච්ඡාවක් පහතින්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top