Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

Gossip

බඩ පැලෙන්න කෑම කැවත් බඩ අඩුකරන්න පුළුවන්, මෙන්න බලන්න වීඩියෝව

ලංකාවේ අපිට ගොඩක් කෑම කන්න ඕනේ. බඩ පිරෙන්න කෙසේ වෙතත් හිත පිරෙන්න කන්න අවශ්‍යයි. පොඩි කාලේ ඉඳලා අපේ අම්මා පුළුවන් තරම් උත්සහා කරන්නේ බත් කවන්න. මොකද බොලයක් වගේ කොල්ලෙක් ඉන්නවනම් එක එයාලගේ එකම පැතුමයි. කොල්ලා පොඩ්ඩක් කෙට්ටු වුනොත් බඩ පැලෙන්න පිගානක් පුරවලා බත් බෙදලා දෙනවා.

ඔය පොඩි කොල්ලා තරුණ වියට එනවත් එක්කම පොඩ්ඩක් බඩ බස්සන්න උත්සහ කරනවා. කෑම ටික ටික අඩුකරන්න උත්සහ කරනවා. ඔන්න ඉතින් අම්මගෙන් කුණු බැනුම්. බැරිම වෙනකොට Gym එකක් හොයාගෙන උදේ ඉඳන් හවස් වෙනකම් abs වලට exerciser කරනවා. Cardio කරනවා. හැබැයි ගෙදර ගිය ගමන් පිගානක් පුරවලා අම්මගේ කෑම එක අනිවාර්යයෙන්ම කන්න වෙනවා.

අම්මවත් balance කරලා, බඩ පැලෙන්න කෑම කලා ඔය තියන බඩ බස්සගන්න ක්‍රමයක් ගැන තමයි අද අපි කියන්න යන්නේ.

මෙන්න මේ වීඩියෝව බලන්න. . . .

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three × four =

To Top