Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

News Line

නෙළුම් කුළුනෙ පළවැනි බිල්ල

lotus tower

කොළඹ ඉදිවෙමින් පවතින නෙළුම් කුළුනේ සෝපානයකින් ඇද වැටී අද (08දා) තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව පොලීසිය පවසනවා.

මෙසේ මියගොස් ඇත්තේ කිළිනොච්චිය අත්තරේකුලම් ප්‍රදේශයේ කොනේශ්වරන් නිදර්ශන් නමැති 19 හැවිරිදි තරුණයෙක්.

අදාළ තරුණයා නෙළුම් කුළුනේ ඉදිකිරීම් කටයුතුවල නිරත පුද්ගලයෙකු වන අතර එහි සෝපානයකින් ඇද වැටී මෙම අනතුර සිදුව තිබෙන බව පොලීසිය සඳහන් කරන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

fourteen + 10 =

To Top